gossiplanka alexa උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් නිත්‍ය නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් නිත්‍ය නියෝගයක්

පෙබරවාරි 07 ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථාන සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින්  නිත්‍ය නියෝගයක් පනවා තිබෙනවා. 

ඒ අනුව සියලුම විභාග ශාලාධිපතිවරුන් තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික් ඔරලෝසුවකින් සකස් කරගත යුතු අතර එම වේලාව ප්‍රදර්ශනය කළ යුතු වනවා. විභාග ශාලාධිපතිවරයාගේ අත් ඔරලෝසුවේ වේලාවට සහකාර ශාලාධිපතිවරයාගේ සහ සියලුම නිරීක්ෂකවරුන්ගේ වේලාව සකස් කළ යුතු වනවා.

එසේම සියලුම නිරීක්ෂකවරු දරුවන්ගේ වේලාව ද තමන්ගේ වේලාවට අනුකූලව සැකසිය යුතු  වන අතර ශාලාවේ තිබිය යුත්තේ එකම වේලාවක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu