gossiplanka alexa පාසැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය බෝවෙන්නේ කොහොමද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය බෝවෙන්නේ කොහොමද ?

පාසැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. එය 90%ක් වැනි ප්‍රතිශතයක් බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔහු අවධාරණය කරන්නේ සෑම විටම දෙමව්පියන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු බවයි. ළමුන්ගෙන් තවත් ළමයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම 0.04% වනි අවම මට්ටමක පවතින බවත් එසේ වන්නේ ළමුන්ගේ ශරීරයේ නිපදවන වෛරස් ප්‍රමාණය අඩු වීම නිසා බවත් වෛද්‍යවරයා පැහැදිලි කර තිබෙනවා. 

ළමුන් පාසැල වෙත යවන අවස්ථාවේ දී මෙන්ම පාසැලෙන් ආපසු පැමිණි විට ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැඳිය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කර සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu