gossiplanka alexa ලොව දරුණුම කොවිඩ් ප්‍රභේදය ගැන විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව දරුණුම කොවිඩ් ප්‍රභේදය ගැන විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම්

කුණු අප්‍රිකාවෙන් හමුවූ විකෘති කොවිඩ් ප්‍රභේදය මෙතෙක් ලොව හමු වූ දරුණුතම කොවිඩ් ප්‍රභේදය ලෙස විද්‍යාඥයින් පවසනවා. එම ප්‍රභේදය විකෘති ‍රැසකින් සමන්විත වන බවත් එය නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් ඔවුන් පෙන්වා දෙනවා. 

මෙම විකෘති වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම් කර තිබෙනවා. 

ඉහළ විකෘතිතාවයෙන් යුත් දරුණුතම කොවිඩ් ප්‍රභේදයක් ලෙස හඳුනාගත් මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් මුල් වරට හමු වූයේ පසුගිය 24වනදායි. 

මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා, ඊශ්‍රායලය යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම ප්‍රභේදයේ ඇති විකෘතිතා නිසා එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu