Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label vegetable. Show all posts

ඹුල්ල වෙළඳ මධ්‍යස්ථානය වෙත ගොවීන් විසින් අද එළවළු තොග ගෙනවිත් තිබුණත් ඒවා මිල දී ගැනීමට වෙළඳුන් නොමැති වීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඉන්පසු එම එළවළු තොග මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් රජය විසින් මිල දී ගත්තා.

හවැලි සංවර්ධන අමාත්‍යාංශයට  සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වූවා. එහි දී අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපතිවරයා එම නිලධාරීන්ට පවසා තිබෙනවා. 

අධික එළවළු මිල  ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා ඇති බවත් එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතු බවත් ජනාධිපතිතුමා වැඩි දුරටත් එම නිලධාරීන්ට දන්වා තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page