gossiplanka alexa කොරෝනා රෝගීන් ගණන 751ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් ගණන 751ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත රෝගීන් ගණන ඊයේ (04) දිනය වන 751ක් ලෙස වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනය තුලදී නව ආසාධිත රෝගීන් 33ක් හඳුනා ගත් බවයි වාර්තා වන්නේ.

මේ වන විට රෝගීන් 549ක් රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබන අතර මෙතෙක් කොරෝනා රෝගය වැළඳුනු බව තහවුරු නොවූ සැක සහිත රෝගීන් 137ක් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

ඊයේ දිනය වන විට රෝගීන් 194ක් වෛරසය ආසාධනය වී සම්පුර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මරණ ගණන 8කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu