Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

විශ්ව විද්‍යාලය නැවත විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වනවා.

මීට පෙර විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ලබන 11 වනදා සිට අදියර කිහිපයකින් යටතේ විවෘත කරන බවයි.


කෙසේ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ සෞඛ්‍ය උපදෙස් මත ආරක්‍ෂිත පරිසරයක් ඇති වන තෙක් විශ්ව විද්‍යාල නැවත විවෘත නොකරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විශ්ව විද්‍යාල නැවත ආරම්භ නොවුණත් බොහෝ පාඨමාලා අන්තර්ජාල ඉගැන්වීම් හරහා සිදුවන බවයි.

මේ අතර දෙවන පාසල් වරයද ලබන 11 වනදා ආරම්භ නොවනු ඇති බවයි රජය පවසන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page