gossiplanka alexa විශ්ව විද්‍යාල සහ පාසල් නැවත ආරම්භ කිරීම තවදුරටත් කල් යන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශ්ව විද්‍යාල සහ පාසල් නැවත ආරම්භ කිරීම තවදුරටත් කල් යන ලකුණු

විශ්ව විද්‍යාලය නැවත විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වනවා.

මීට පෙර විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ලබන 11 වනදා සිට අදියර කිහිපයකින් යටතේ විවෘත කරන බවයි.


කෙසේ නමුත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ සෞඛ්‍ය උපදෙස් මත ආරක්‍ෂිත පරිසරයක් ඇති වන තෙක් විශ්ව විද්‍යාල නැවත විවෘත නොකරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විශ්ව විද්‍යාල නැවත ආරම්භ නොවුණත් බොහෝ පාඨමාලා අන්තර්ජාල ඉගැන්වීම් හරහා සිදුවන බවයි.

මේ අතර දෙවන පාසල් වරයද ලබන 11 වනදා ආරම්භ නොවනු ඇති බවයි රජය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu