gossiplanka alexa කොරෝනා රෝගියෙක් නිසා ඇල්පිටියේ හෝටලයක් වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගියෙක් නිසා ඇල්පිටියේ හෝටලයක් වසා දමයි

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලෙක් නිවාඩු ලබා නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී ඔහු තේ පානය කළ බවට වාර්තා වූ ඇල්පිටිය නගරයේ හෝටලයක් වසා දමා ඇති බව වාර්තා වනවා.

ඒ එම සෙබලාට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ සෙබලා පිටිගල පොද්දීවෙල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි.

එම සෙබලා පසුගිය බදාදා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර එහිදී ඇල්පිටිය නගරයේ පිහිටි හෝටලයකට ගොස් රොටියක් ආහාරයට ගෙන තේ පානය කර තිබෙනවා.

මේ වන විට අදාළ හෝටලය වසා දමා ඇති අතර එහි හිමිකරු සහ සේවකයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම සෙබලා නිවසට පැමිණි වාහනයේද සේවය කළ අයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu