gossiplanka alexa ඩෙල්ටා ආසාදිත පහ වසරේ සිසුවෙක් හඳුනාගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටා ආසාදිත පහ වසරේ සිසුවෙක් හඳුනාගැනේ

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පාසැල් සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ එකොළොස් හැවිරිදි සිසුවෙක්. 

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් මෙම ඩෙල්ටා ආසාදිත සිසුවා හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මෙසේ ඩෙල්ටා ආසාදිත සිසුවා මේ වන විට රජයේ රෝහලට ඇතුළත් කර තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කරමින් පවතින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu