gossiplanka alexa ජනවාරියේ සිට ත්‍රී රෝද රථ සඳහා මීටරය අනිවාර්යයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනවාරියේ සිට ත්‍රී රෝද රථ සඳහා මීටරය අනිවාර්යයයි

2022 ජනවාරි මාසයේ සිට ත්‍රී රෝද රථ සඳහා මීටර් අනිවාර්ය කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසනවා. ඒ සඳහා වන ගැසට් පත්‍රය දැනටමත් අත්සන් තබා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

තවමත් එම ගැසට් පත්‍රය නිකුත් කර නැත්තේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ සංගම් නියෝජිතයින් දැනුවත් කරන තෙක් බවයි ඇමතිවරයා කියා සිටින්නේ. 

ජනවාරි 01 වැනිදා සිට බස්නාහිර පළාත තුළ අනිවාර්ය කෙරෙන මෙම නීතිය මාස තුනක් ඇතුළත දීපව්‍යාප්ත කරන බවත් ඉන් අනතුරුව මීටර් නොමැතිව ගමන් කරන ත්‍රී රෝද රථ අත් අඩංගුවට ගැනීම සඳහා නීති සැකසෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu