gossiplanka alexa කළු දිලීරය නිසා කොරෝනා මරණ ඉහළ යාමේ අවදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කළු දිලීරය නිසා කොරෝනා මරණ ඉහළ යාමේ අවදානමක් ?

කොවිඩ් වෛරස රෝගී තත්ත්වය උත්සන්න වීමට බලපාන කළු දිලීර රෝගය මෙරටින් ද වාර්තා වනවා. ඉන්දියාවේ පැතිර යන මෙම දිලීර රෝගය නිසා මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. 

මෙම කළු දිලීරය වැළඳුණු රෝගියෙක් සොයාගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයෙන්. එය මෙරට තුළට පැමිණියේ කොයි ආකාරයෙන් ද යන්න මෙතෙක් සොයාගෙන නැහැ. 

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටින්නේ මෙම දිලීර රෝගය මෙරට තුළද කොරෝනා මරණ ඉහළ යාමට හේතුවක් විය හැකි බවයි. 

කළු දිලීර රෝගය කොවිඩ් වෛරසය හා කෙසේ සම්බන්ධ වන්නේ ද යන්න සොයා බැලීමට තවමත් ඉන්දියාවේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. 

කළු දිලීරය ආසාදිත වූවන්ගේ ශ්වසන මාර්ගයට සහ ඇස්වලට හානි සිදුවීමෙන් අනතුරුව මොළයට ඉතා අවධානම් ලෙස බලපානු ලබයි. මෙම රෝගය නිසා ඇස් අන්ධ වීමට ඉඩ පවතිනවා. ඉන්දියාවේ මෙම රෝගය ආසාදිත ඇතැම් පුද්ගලයින්ගේ ඇස් ඉවත් කළ අවස්ථා ද තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu