gossiplanka alexa පීඩන අවපාතය සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය ලකුණු, කාලගුණ අනාවැකිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පීඩන අවපාතය සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය ලකුණු, කාලගුණ අනාවැකිය

depression develop to hurricane weather reportනිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව එම නිවේදනයේ සඳහන්. 

එසේම දිවයින අවට මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය අද (23) වන විට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වන විට සුළි කුණා‍ටුවක් දක්වාත් වර්ධනය වෙමින් ඊළඟ පැය 24 තුළ චණ්ඩ කුණා‍ටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කරනවා. 

depression develop to hurricane weather report
depression develop to hurricane weather report






depression develop to hurricane weather report

depression develop to hurricane weather report





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu