gossiplanka alexa ප්‍රීමා තිරිඟු පිටි මිල ඉහළ යයි, පාන් සහ බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රීමා තිරිඟු පිටි මිල ඉහළ යයි, පාන් සහ බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළට

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිටයි. 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල ද රුපියල් 30කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඊඅම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් වැඩි කිරීමට ද තීරණය වී තිබෙන බව එම සංගමයේ සභාපතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu