අද (19) මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමටයි තීරණය වී ඇත්තේ. 

එසේම අවම බස් ගාස්තුව රුපියල් 20 සිට 27 දක්වා වැඩි කිරීමටත් තීරණය වී තිබෙනවා.