gossiplanka alexa ආණ්ඩු පක්ෂයේ 40ක් විපක්ෂයේ අසුන් ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩු පක්ෂයේ 40ක් විපක්ෂයේ අසුන් ගනී

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

නමුත් එම 40 දෙනා විපක්ෂ නායකවරයාගේ කණ්ඩායමක් නොවන බවත් විපක්ෂය තුල ස්වාධීනව කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ පැනනැගී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටලු ගණනාවක් හේතුවෙන් නිසා බව මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu