gossiplanka alexa පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට පාප් වහන්සේගෙන් ආරාධනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට පාප් වහන්සේගෙන් ආරාධනාවක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් අද (22) ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඒ පාප් වහන්සේගේ විශේෂ ආරාධනාවකට අනුවයි. 

කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර මෙම සංචාරය සඳහා පුද්ගලයින් 60කට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බව සඳහන්. 

අද අළුයම 3ට පමණ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටුණායක බන්ඩාරණායක ගුවන්තොටුපලෙන් වතිකානය බලා පිටත් ගොස් ඇති අතර පසුව උදෑසන 7.30ට පමණ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ වින්දිතයින් පිරිසක් වතිකානය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu