gossiplanka alexa අයි.ඩී.එච් රෝහලේ ඉඩ පහසුකම් මදිවේ, ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයි.ඩී.එච් රෝහලේ ඉඩ පහසුකම් මදිවේ, ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ යයි

ලුත් අවුරුදු කාල සීමාවෙන් පසු අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 120 දෙනෙකු සඳහා ඉඩපහසුකම් පැවතියත් මේ වන විට එහි කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 138 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එසේම එහි දැඩි සත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම ආසාදිතයින් ගෙන් පිරී ඇති බවත් රෝහලේ සිටින ආසාදිතයින්ගෙන් 20%කට පමණ ඔක්සිජන් ලබා දී ඇති බවත් පැවසෙනවා. මේ වන විට එම රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu