gossiplanka alexa එංගලන්තයේ ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදය ලංකාවේ ඇති බවට සැකයක්, විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේ ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදය ලංකාවේ ඇති බවට සැකයක්, විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මකයි

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ දී ආසාදිතයින් හඳුනාගැනීමට ඉවහල්වන S - ප්‍රෝටීනය හඳුනාගැනීමට අපහසුතාවයක් ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. 

S- ප්‍රෝටීනය හඳුනාගැනීමේ අපහසුතාවය බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයේ ද පෙන්නුම් කෙරුණු ලක්ෂණයක්. මෙම වෛරසය එංගලන්තයේ ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයට සමානකමක් දක්වන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ.

දැනට ව්‍යාප්තව යන වෛරසය තරුණ ප්‍රජාවට ආසාදය වීමේ වැඩි අවදානමක් පෙන්නුම් කරන බවත් වෛරසය හඳුනා ගැනීමට නිසි පරීක්ෂණ සිදු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසනවා. 

S-ප්‍රෝටීන පරික්ෂා කිරීමට හැකි විශේෂ PCR පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමට දැනටමත් ඉල්ලුම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu