gossiplanka alexa කොරෝනා ව්‍යාප්තිය අනුව ඉදිරියේ දී ප්‍රදේශ හුදකලා කිරීමට අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ව්‍යාප්තිය අනුව ඉදිරියේ දී ප්‍රදේශ හුදකලා කිරීමට අවධානය

දිරියේ දී කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ යා හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව ඉදිරියේ දී බොහෝ ප්‍රදේශ හුදකලා කිරීමට සිදු විය හැකි බවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවන ප්‍රදේශවල එසේ හුදකලා කිරීම් සිදු කිරීමට පසුබට නොවන බවත් යුද හමුදාපතිවරයා පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu