Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දිරියේ දී කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ යා හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව ඉදිරියේ දී බොහෝ ප්‍රදේශ හුදකලා කිරීමට සිදු විය හැකි බවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවන ප්‍රදේශවල එසේ හුදකලා කිරීම් සිදු කිරීමට පසුබට නොවන බවත් යුද හමුදාපතිවරයා පවසනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page