gossiplanka alexa ප්‍රකාශිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රකාශිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනසක්

Update

අද අගමැතිවරයාට භාර දීමට තිබූ 20 වන නව ව්‍යවස්ථා සංශෝධන වාර්තාව අද දිනයේ භාර නොදීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. ඒපිළිබඳව තව දුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබීමැයට හේතුවයි.  

ප්‍රකාශයට පත් කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම් පත සොය බැලීමට පත් කරන ලද කමි‍ටුව එම කෙ‍ටුම්පතෙහි වෙනස්කම් සිදු කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සහ උසස් නිලතල දැරීමට අවසර නොදීම, විගණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම, ඇමති මණ්ඩලය සීමා කිරීම වැනි සංශෝධන ගණනාවකටම මෙහිදී එකඟ වී තිබෙනවා.

සංශෝධිත නව වාර්තාව සකස් කර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය සම්මත වීමෙන් පසු න්ව ගැසට් නිවේදනයක් මඟින් එය ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu