gossiplanka alexa 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3කින් සම්මත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3කින් සම්මත වෙයි

වැඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා. එයට පක්ෂව ඡන්ද 156ක් ද විපක්ෂව ඡන්ද 65ක් ද හිමිව තිබුණා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් සහ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද එම සංශෝධයනට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu