Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
20
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3කින් සම්මත වෙයි
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3කින් සම්මත වෙයි
Thursday, October 22, 2020
වැ
ඩි ඡන්ද 91කින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.
එයට පක්ෂව ඡන්ද 156ක් ද විපක්ෂව ඡන්ද 65ක් ද හිමිව තිබුණා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් සහ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද එම සංශෝධයනට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
20
amendment
Passed
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක්
Tuesday, July 01, 2025
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්‍රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්‍රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
මැදපෙරදිග යුද ගිනි මැද තෙල් මිල ඉහළ යයිද ?
Sunday, June 22, 2025
Like Us on Facebook
Close Menu