gossiplanka alexa 14 වන කොරෝනා මරණයත් මෙරටින් වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

14 වන කොරෝනා මරණයත් මෙරටින් වාර්තා වෙයි

50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස මියගොස් ඇති බව වාර්තා වනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි මෙම කාන්තාවට ඇති වූ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙසේ මිය ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ 14 වන කොවිඩ් මරණය මෙය වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu