gossiplanka alexa 19 අහෝසි කිරීම ගැන බටහිර රටවල විරෝධය. සහන අත්හි‍ටුවන ලෙස පෙත්සම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

19 අහෝසි කිරීම ගැන බටහිර රටවල විරෝධය. සහන අත්හි‍ටුවන ලෙස පෙත්සම්

https://www.gossiplanka.com/2020/08/against-to-19-amendment.html
ව පාර්ලිමේන්තුවේ ප්‍රථම කාර්යයක් ලෙස සිදු කිරීමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට විරුද්ධව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පෙත්සම් යොමු කර ඇති බව වාර්තා වනවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙන්ම ලෝක බැංකුවට මෙම සංවිධාන විසින් පැමිණිලි කර දන්වා ඇත්තේ එම 19 වන ව්‍යවස්ථාව සංශෝධනයට ඉඩ නොදෙන ලෙසයි. එසේ එම ව්‍යාවස්ථාව අහෝසි කළහොත් මෙරටට ලබා දෙන සහන අත්හි‍ටුවන ලෙස ද ඔවුන් එම පෙත්සම් වලින් දන්වා තිබෙනවා.

යුරෝපා සංගමය, ජිනීවා මානව හිමිකම් කොමිසම සහ බටහිර රටවල් රජය විසින් කටයුතු කිරීමට නියමිත මෙම අහෝසි කිරීමට දැනටමත් විරෝධය දක්වා තිබෙන බව සඳහන්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu