Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

බන සැප්තැම්බර් මස 06 වනදාට පෙර මැතිවරණයෙන් තේරී පත් වූ සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. 
 
එසේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අපේක්ෂකයින් පිළිබඳව අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට වාර්තා කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

යම් හෙයකින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් අපේක්ෂකයින් පිළිබඳව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පැෆරල් සංවිධානය පවසා සිටිනවා.

සිය සංවිධානය ද වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශකර සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page