ල බන සැප්තැම්බර් මස 06 වනදාට පෙර මැතිවරණයෙන් තේරී පත් වූ සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්රකාශ ලබාදිය යුතු බව මැතිවරන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
ඉ දිරියේ දී පැවැත්වෙන මැතිවරණයට වියත්මඟ සංවිධානයෙන් තරඟවදින නියෝජිත ලැයිස්තුව ප්රසිද්ධියට පත් කර තිබෙනවා. ඔවුන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරඟ කිරීමට නියමිතයි.