gossiplanka alexa උපදෙස් නොතැකූ බැවින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උපදෙස් නොතැකූ බැවින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට  ලබා දුන් උපදෙස් නොතකා කටයුතු කිරීම නිසා වෛරස් ව්‍යාප්තිය 04 වන අදියරට ද පැමිණ සමාජයේ ව්‍යාප්තවනුඅ එතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
 
ඔහු තව දුරටත් අනතුරු අඟවා සිටින්නේ ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඉහල ප්‍රතිශතයකින් වැඩි වනු ඇති බවයි. 

දිනකට වෛරස් ආසාදිතයින් පිළිබඳ පරීක්ෂණ 1500ක් පමණ සිදු කළ යුතු වුවත් දැනට සිදු කරන්නේ පරීක්ෂණ 300ක් පමණ බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. 


.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu