gossiplanka alexa පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවලංගු නොවේ, මාර්ගෝපදේශය නුදුරු දිනකින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවලංගු නොවේ, මාර්ගෝපදේශය නුදුරු දිනකින්

ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය පාලනයකර ඇති වාතාවරණයක අනෙකුත් සමාන්‍ය කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බැවින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශයන් ඉදිරි දින 2ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාවට භාර දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මැත්වරණ අපේක්ෂකයින් කටයුතු කළ යුතු ආකාරය, ඡන්ද දායකයින් කටයුතු කළ යුතු ආකාරය, ‍රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ආදී සියළු ක්‍රියාමාර්ගයන් සඳහා උපදෙස් මෙම මාර්ගෝපදේශ මාලාව තුළින් ගෙන එන බව එතුමා කියා සිටිනවා.

එසේම මෙම මාර්ගෝපදේශය තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීමේ සිට ඡන්දය නිමවී ප්‍රතිපල නිකුත් කිරීම දක්වාම සියළු උපදෙස් අඩංගු වනු ඇති.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu