gossiplanka alexa කොරෝනා ප්‍රතිකාර සඳහා තවත් රෝහල් දෙකක් වෙන් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ප්‍රතිකාර සඳහා තවත් රෝහල් දෙකක් වෙන් කරයි


දිරියේ දී යළි ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන හේතුව මත ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට කුවේටයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සිටි 5000කට ආසන්න සාමාජිකයින්ගෙන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලද සාමාජිකයින් 3000ක් පමණ මේ වන විට එය සාර්ථකව අවසන් කර ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

මේ වන විට නාවික හමුදා පොකුරෙන් කොරෝනා ආසාදිතයින් සම්පුර්ණයෙන්ම පාලනයකට නතු කොට තිබෙන බවයි ඔහු මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu