ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමඟි ජන බලවේග පක්ෂයට ගිය එක්සත් ජාත්ක පක්ෂ සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත් හි‍ටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමඟි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා භාර දුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ සහ අනෙකුත් එම පක්ෂයට සම්බන්ධ වූ සියළු සමාජිකයින්ගේ එජාප සාමාජිකත්වය අහෝසි වනු ඇති.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.