pettha wellaweediya fireපිටකො‍ටුව වේල්ල වීදිය ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. වේල්ල වීදියේ මහල් හතරක ගොඩනැඟිල්ලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ. 

දැනටමත් ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් යොදා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.