gossiplanka alexa පා ගමනක සිටි ප්‍රංශ ජනාධිපතිට කම්මුල් පහරක් එල්ල වෙයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පා ගමනක සිටි ප්‍රංශ ජනාධිපතිට කම්මුල් පහරක් එල්ල වෙයි - VIDEO

french-president slapped-video
ප්‍රංශයේ වත්මන් ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්‍රොන් මහතා පසුගිය අගහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටින විට ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහරට කෑමට ලක්වී තිබෙනවා. 

ඔහු සිය ආරක්ෂක පිරිවර ඉක්මනින්ම මැදිහත්වී ජනාධිපතිවරයාට පහරදුන් පුද්ගලයාව ඔවුන් බාරයට ගෙන වහාම ජනාධිපතිවරයාව ආරක්ෂා කරගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ එම සිදුවීම සමාජ මාධ්‍ය ජාලාවල සටහන්ව තිබු ආකාරයයි..


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu