gossiplanka alexa ගර්භණී කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගර්භණී කාන්තාවන්ට කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කරයි

න්නත්කරණ වැඩ පිළිවෙල යටතේ අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට ද කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. 

ඒ අනුව ගර් භණී කාන්තාවන්ට සයිනොෆාම් එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී අද උදෑසන සිට ආරම්භ කෙරුණා. 

කොවිඩ් වෛරසය වැළඳීම හේතුවෙන් මේ වන විට සිදු වී ඇති ගර්භණී කාන්තා මරණ සංඛ්‍යාව 8ක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu