Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label pregnant. Show all posts

න්නත්කරණ වැඩ පිළිවෙල යටතේ අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට ද කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. 

pregnant mother dear corona karapitiya hospital gossiplanka
ගා
ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.

ගැබිණි මවුවරුන් දැනට ව්‍යාප්තව යන කොවිඩ් ප්‍රභේදයට ගොඳුරු වුවහොත් ගැබිණි මවුවරුන් ‍රැකබලාගැනීමේ දුෂ්කරතාවයක් මතු විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසනවා. 

ලොව පුරා බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම මිලියන 7ක් සිදුව හැකි බවට එක්සත් ජාතීන්ගේ ලිංගිකත්ව සහ ප්‍රජනන සෞඛ්‍ය ඒකකය පවසනවා.

මිලියනයක් වූ කාන්තාවන් කොවිඩ් 19 වසංගතය අතරතුර මෙලෙස අනපේක්ෂිත දරු උපත් වලට භාජනය වී හැකි බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

gossip news
කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් යන මෙවන් අවස්ථාවක ආරක්ෂාවීම් පිළිබඳව මිනිසුන් කොතරම් දැනුවත් කල ද ඔවුන්ගේ අනුවණකම් නිසා බොහෝ දෙනා පිඩාවට මෙන්ම අවදානමට ලක් වන අවස්ථා තිබෙනවා. එවැනි කතාවක් අද අළුයම කළුතර නාගොඩ රෝහලින් වාර්තා වුණා.

ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page