gossiplanka alexa කොවිඩ් ආසාදිත තවත් ගැබිණි මවක් මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ආසාදිත තවත් ගැබිණි මවක් මිය යයි

pregnant mother dear corona karapitiya hospital gossiplanka
ගා
ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.

ඇය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇයගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහයේ දැඩි සත්කාර ඒකකය වෙත ඇය යොමු කර තිබුණා. 

එහි දී එම ගැබිණි මාතාව එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් ප්‍රතිකාර ලැබූ අතර දින කිහිපයකට පෙර ඇයට මළ දරු ප්‍රසූතියක් ද සිදු වී තිබෙනවා.

කොවිඩ් වෛරසයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් එම ගැබිණි කාන්තාව අද ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu