Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

pregnant mother dear corona karapitiya hospital gossiplanka
ගා
ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.

ඇය මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇයගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහයේ දැඩි සත්කාර ඒකකය වෙත ඇය යොමු කර තිබුණා. 

එහි දී එම ගැබිණි මාතාව එක්මෝ යන්ත්‍රය ආධාරයෙන් ප්‍රතිකාර ලැබූ අතර දින කිහිපයකට පෙර ඇයට මළ දරු ප්‍රසූතියක් ද සිදු වී තිබෙනවා.

කොවිඩ් වෛරසයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් එම ගැබිණි කාන්තාව අද ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page