Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Galle. Show all posts

pregnant mother dear corona karapitiya hospital gossiplanka
ගා
ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.

seven died in galle today

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු අද දිනයේ දී මිය ගොස් තිබෙනව. ඉන් සිව් දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය අතර තිදෙනෙක් මියගොස් ඇත්තේ ඔවුන්ගේ නිවස තුළ දීය. 

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියළුම පාසැල් මෙම මස 18 වන දින දක්වා විවෘත නොකිරිමට තීන්දු කර තිබෙනවා. 

මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිපල යහපත් නම් එම ප්‍රදේශවල හුදකලා තත්ත්වය ඉවත් කිරීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසැල් අද (07) සිට වසා දැමීමට තිරණය වී තිබෙනවා. ඒපැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. 

ක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශගත වීම සඳහා වීසා ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/07/galle-habaraduwa-corona.html
ගාල්ල හබරාදුව ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා. ඔහු ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උඅප්දේශකවරයෙක්. ඔහු කොරෝනා ආසාදිතයෙක් යැයි තහවුරු වීමත් සමඟ ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කර සිටිනවා. 35 හැවිරිදි මෙම උපදේශකවරයා තම මව සහ බිරිඳ සමඟ නිවසේ ජීවත්ව ඇති බවත් ඔවුන් ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් වාර්තා වනවා.





,laI 20g jerÈ,d fldaá folla lshjqKd
- .S;d l=udrisxy
^ùäfhda&

,laI 20 wms lshkafka gQ ñ,shka lsh,d' b;ska tal ug fldaá folla lsh,d lshjqKd' uehs Èk /,sfha § tl weue;s flfkla lsõfõ ckdêm;s wdju .re uyskao rdcmlaI ckm;s ms<s.kak lsh,d' tl weue;s flfkla Wv b|ka n,,d lsõjfka óg¾ 100l ÿrla fik. ysáhd lsh,d' tfykï uq¿ udOHu

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page