Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිපල යහපත් නම් එම ප්‍රදේශවල හුදකලා තත්ත්වය ඉවත් කිරීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

මේ අතර ගාල්ල තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ගාල්ල තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

එසේම වේයන්ගොඩ නිදහස් මාවතට  සංචරණ සීමා පැනවීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page