gossiplanka alexa ගාල්ල තැපැල් කාර්යාලය වසා දමයි, හුදකලා ප්‍රදේශවලට සුභ ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගාල්ල තැපැල් කාර්යාලය වසා දමයි, හුදකලා ප්‍රදේශවලට සුභ ආරංචියක්

මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිපල යහපත් නම් එම ප්‍රදේශවල හුදකලා තත්ත්වය ඉවත් කිරීමට හැකි වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

මේ අතර ගාල්ල තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ගාල්ල තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

එසේම වේයන්ගොඩ නිදහස් මාවතට  සංචරණ සීමා පැනවීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu