Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Mother. Show all posts

න්නත්කරණ වැඩ පිළිවෙල යටතේ අවදානම් සහිත ගර්භණී කාන්තාවන්ට ද කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා. 

death-pregnant-mother-malabe
සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි අට මස් ගැබිණියක් අද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 35ක්. 

මහරගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් පසු එම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර එම සාදයට සහභාගී වූ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදු කළ පරීක්ෂනවලදී සොයා ගනු ලැබුවා. 

pregnant mother dear corona karapitiya hospital gossiplanka
ගා
ල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් අද මියගොස් තිබෙනවා.

ම්පහ ප්‍රදේශයෙන් පැමිණ කාසල් රෝහලේ සිටි ගැබිණි මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

gossip news
කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් යන මෙවන් අවස්ථාවක ආරක්ෂාවීම් පිළිබඳව මිනිසුන් කොතරම් දැනුවත් කල ද ඔවුන්ගේ අනුවණකම් නිසා බොහෝ දෙනා පිඩාවට මෙන්ම අවදානමට ලක් වන අවස්ථා තිබෙනවා. එවැනි කතාවක් අද අළුයම කළුතර නාගොඩ රෝහලින් වාර්තා වුණා.

හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පදිංචියට ගියේ පසුගිය වසරේදී ය. හැනා බැක්ස්ටර්ගේ සැමියා රෝවන් බැක්ස්ටර්  හිටපු රග්බි ක්‍රීඩකයකි. සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ ඔවුන්ගේ දරුවන්.

මොවුන් දෙදෙනා අතර ගැ‍ටුම් ඇති වීම බොහෝ කලක සිටා පැවති අතර හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ද තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. 

මේ කියන කතාව පුංචි දරුවන්ව අරගෙන වාහනවල යන අයට ගොඩක් වැදගත් වේවි. පුංචි දරුවෙක්ගෙ නොදැනුවත්කමින් එයාගෙ අම්මට ජීවිතය හැර යන්න සිදු වුණු ඉතා ඛේදජනක කතාවක් තමයි මේ. 

මේ කතාව නැගෙනහිර යුරෝපයේ භෙලරුස් ප්‍රාන්තයේ අවුරුදු 2ක පුංචි දරුවෙක් තමන්ගේ අම්මව මරා දමපු ටිකක් අමුතු විදිහේ සිදුවීමක්. මියගිය ්‍යුලිඅ ෂර්කො තමන්ගේ පවුලේ වාහනය තුල ඉඳපු මේ වයස අවුරුදු 2ක දරුවාව අඩක් විවෘත කරපු කවුළුවකින් එලියට ගන්න යද්දී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.  දරුවාව එලියට ගන්න කවුළුව ඇතුලෙන් අම්මා වාහනය ඇතුලට එබෙන අතරේ පුංචි දරුවාගේ අතින් වාහනයේ කවුළුව වැසෙන ස්වයංක්‍රිය ස්විච්චය එබිලා තියනවා. ඉතින් කවුළුවට හිරවෙලා අම්මාගේ බෙල්ල තද වීමත් එක්ක එයා සිහිසුන් වෙලා වැටිලා තියනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇයගේ සැමියා Aර්‍ටුර් ඇයව සොයාගන්න විටත් ඇය සිහිසුන් වෙලා ඉඳලා තියනවා වගේම හැකි ඉක්මනින් ඇයව රෝහල් ගත කරන්නත් පෙළඹිලා තියනවා.

රණ දඬුවම හිමිව තිබූ එක්තරා පුද්ගලයෙකුට ඔහුගේ අවසාන කැමැත්ත ඉල්ලා සිටින සිටින ලෙස දැන්වූවා. ඔහු ඉල්ලූයේ කොළයක් සහ පෑනක්. ඔහු තම මවට සටහනක් තැබුවා.

"මගෙ ආදරණීය අම්මේ, 

නීතිය සාධාරණනම්, මේ වෙනකොට ඔයත් මෙතන ඉන්න ඕනෙ, මගේ ලඟ වාඩිවෙලා මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන්. නමුත් නීතිය අන්ධ නිසා , අපි දෙන්නම වගකිවයුතු වරදකට මම තනියෙන් වරදකරුවෙලා.

ඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි සුපුන් ලක්ෂාන් පුංචි පුතා තමන්ගේ මව සොයා ඇවිදිමින් සිටින බවට පුවතක් වාර්තා වනවා.

 පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටියදී  තම මවගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව මේ දරුවා කියා සිටිනවා. ඔහු තම මිත්තණිය වන බී.ජී.රංමැණිකේ මහත්මිය සමඟ තම මව සොයා දෙන ලෙස මාධ්‍යවේදීන්ගේ සහයෝගය ඉල්ලා තිබෙනවා. 

ජාතික තව්හිද් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.





n,xf.dv wïuhs ÿjhs msyshlska lmd >d;kh lr,d
f,a ú,la ueo Èk folla ;siafia - ^PdhdrEm&

n,xf.dv udrf;dÜg.u m%foaYfha ksfjil isá ujl iy Èh‚hla msyshlska lmd >d;kh lr ;sfnkjd' fuu >d;kh miq.sh ^11od& rd;%Sfha isÿù ;snqko fï iïnkaOfhka fmd,sishg f;dr;=re jd¾;d ù we;af;a





mdie,la fidhd .sh wïudg ,enqfKa ismsß f.hla
Èh‚hla wïuj b,a,d Widú ìu

l÷<ska f;;a lrhs - ^ùäfhda&

ó.y;ekak m%d:ñl mdie,g <uqka we;=<;a lsÍu iïnkaOfhka ujqjreka 09 fofkl= Bfha ^05& Èk w;awvx.=jg f.k rlaIs; nkaOkd.dr .; lrkq ,enqjd' wod< ujqjreka fyg Èkfha §



88 yeúßÈ ujla uyu.
orejka fyd| ;ekaj,
(Photos)

orejka y;r fofkl=f.a tmd jq 88 yeúßÈ ujla .f,afj, nia kej;=ñ fmdf,a w;ruxj isáh§ Bfha 14 Èk miajrefõ fidhd.;a nj .f,afj, fmd,sish mjikjd' fuf,i w;ruxj we;af;a mdkÿr ol=K fmd,sia n, m‍%foaYhg wh;a udÿmsáh mdk.ïj m%foaYfha mÈxÑ wd¾'tï frdi,ska kue;s 88 úhe;s ujls'
14 w¨‍hu fuu uj ;%sl=Kdu,h isg fld<U n,d Odjkh jk nia r:hlg f.dvlr we;af;a ;s‍%l=Kdu,h m%foaYfha mÈxÑ tu ujf.a mqf;l= úiska'
fuu mq;d nexl=


,shqï 8la ,shd t,a,S ñh.sh ujf.a iy ÿjf.a
<Õu {d;sfhl=f.a lgW;a;rfhka
fy,sjQKq l;dj

ujla iy Èh‚hla Tjqkaf.a ksjfia ia:dk foll§ f., je,,df.k ñhf.dia isáh§ mkak, ‍fmd,sish u.ska Bfha ^09& fmrjrefõ§ fidhd .;a;d' fufia ñhf.dia we;af;a mkak, ydjdfk,sh m%foaYfha mÈxÑ 45 yeúßÈ rdcmlaI uqÈhkafia,df.a fyau,;d iy wef.a Èh‚h jk 20 yeúßÈ úYajkS i|;drld hk fofokdh'
Èh‚hf.a fmï in|;djla iïnkaO wdrjq,la ÿrÈ. hdfuka

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page