gossiplanka alexa අවුරුදු දෙකේ පුංචි දරුවා අතින් මව මිය ගියේ කොහොමද? - පුංචි දරුවන් සිටින අය කියවිය යුතුම කතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු දෙකේ පුංචි දරුවා අතින් මව මිය ගියේ කොහොමද? - පුංචි දරුවන් සිටින අය කියවිය යුතුම කතාවක්

මේ කියන කතාව පුංචි දරුවන්ව අරගෙන වාහනවල යන අයට ගොඩක් වැදගත් වේවි. පුංචි දරුවෙක්ගෙ නොදැනුවත්කමින් එයාගෙ අම්මට ජීවිතය හැර යන්න සිදු වුණු ඉතා ඛේදජනක කතාවක් තමයි මේ. 

මේ කතාව නැගෙනහිර යුරෝපයේ භෙලරුස් ප්‍රාන්තයේ අවුරුදු 2ක පුංචි දරුවෙක් තමන්ගේ අම්මව මරා දමපු ටිකක් අමුතු විදිහේ සිදුවීමක්. මියගිය ්‍යුලිඅ ෂර්කො තමන්ගේ පවුලේ වාහනය තුල ඉඳපු මේ වයස අවුරුදු 2ක දරුවාව අඩක් විවෘත කරපු කවුළුවකින් එලියට ගන්න යද්දී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.  දරුවාව එලියට ගන්න කවුළුව ඇතුලෙන් අම්මා වාහනය ඇතුලට එබෙන අතරේ පුංචි දරුවාගේ අතින් වාහනයේ කවුළුව වැසෙන ස්වයංක්‍රිය ස්විච්චය එබිලා තියනවා. ඉතින් කවුළුවට හිරවෙලා අම්මාගේ බෙල්ල තද වීමත් එක්ක එයා සිහිසුන් වෙලා වැටිලා තියනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇයගේ සැමියා Aර්‍ටුර් ඇයව සොයාගන්න විටත් ඇය සිහිසුන් වෙලා ඉඳලා තියනවා වගේම හැකි ඉක්මනින් ඇයව රෝහල් ගත කරන්නත් පෙළඹිලා තියනවා.

21 හැවිරිදි මේ මව එතනින් ගලවගන්න සැමියාට ටිකක් ලොකු වෙහෙසක් දරන්නත් වෙලා තියනවා. වාහනයේ කවුළුව කඩලා ඇයව රෝහල්ගත කලත් ඒ මොහොතේ සිද්ධ වුන හුස්ම හිරවීම නිසා මොළයට හානි සිද්ධ වීමෙන් ඇය මියයන්නේ අනතුර වෙලා දින අටකට පස්සේ.
  
මේ කතාවේ අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරුවෙලා තියනවා. පුංචි දරුවන් එක්ක කරන හැම වැඩක් ගැනම දෙමාපියන් නියම අවබෝධයකින් පසුවීම ඉතාම වැදගත්. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu