Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
duration
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
Tuesday, October 29, 2019
ජ
නාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ කාලය පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඡන්ද විමසීම පැයකින් දීර්ඝ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද(29) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති.
මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වූ බව සඳහන්.
duration
Election
vote
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
දොලොස්බාගේ තේ වතුයායේ අයිතිය අර්බුදයක : යෝෂිත-රෝහිතගේ දේපළ ගැන විශේෂ පරීක්ෂණයක්
Wednesday, September 09, 2026
මෙරට චීන නව තානාපති සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්
Thursday, September 10, 2026
මෙරට ඉතිහාසයේ පළමු පෞද්ගලික ගුවන් යානය රත්මලානට
Monday, September 14, 2026
ඉන්දියාව සමඟ ගිවිසුම් තුනකට ජනපති අත්සන් තබයි
Wednesday, September 09, 2026
මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය නන්දා මාලිනී කලා නිර්මාණ වාණිජමය භාවිතය තහනම් කෙරේ
Friday, September 11, 2026
Like Us on Facebook
Close Menu