Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label duration. Show all posts

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ දැනට පවතින ඇඳිරි නීතිය හෙට උදෑසම 6ට ඉවත් කෙරේ.

ඉන් අනතුරුව එදිනටම දහවල් 12ට නැවත ඇඳිරි නීතිය පනවන අතර එය 27 සිකුරාදා උදේ 6 තෙක් බල පැවැත්වේ. මෙම දිස්ත්‍රික්ක වල 27 දහවල් 12 ට නැවත ඇඳිරිනීතිය යළි පනවනු ලැබේ.

හිඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටිනවා.

එසේම සිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

නාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ කාලය  පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව  ඡන්ද විමසීම පැයකින් දීර්ඝ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට අදාළ  ගැසට් නිවේදනය අද(29) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page