gossiplanka alexa Breaking News: ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වන ආකාරය ගැන රජය නිවේදනයක් නිකුත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News: ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වන ආකාරය ගැන රජය නිවේදනයක් නිකුත් කරයි

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ දැනට පවතින ඇඳිරි නීතිය හෙට උදෑසම 6ට ඉවත් කෙරේ.

ඉන් අනතුරුව එදිනටම දහවල් 12ට නැවත ඇඳිරි නීතිය පනවන අතර එය 27 සිකුරාදා උදේ 6 තෙක් බල පැවැත්වේ. මෙම දිස්ත්‍රික්ක වල 27 දහවල් 12 ට නැවත ඇඳිරිනීතිය යළි පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්ක වල අද දහවල් 2ට යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර එය 26 බ්‍රහස්පතින්දා උදේ 6ට ඉවත් කෙරේ. නැවත එදිනම දහවල් 12ට එම දිස්ත්‍රික්ක වලට ඇඳිරිනීතිය පනවනු ලැබේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර විදේශ සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද සම්පුර්ණයෙන් තහනම් වේ.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ. කෘෂිකර්ම සහ වෙළඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්යන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu