gossiplanka alexa කොරෝනා වෛරසය අමෙරිකාව සහ යුරෝපා රටවල් සිඝ්‍රයෙන් ගිල ගනී - ඇමරිකාවේ 9339ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය අමෙරිකාව සහ යුරෝපා රටවල් සිඝ්‍රයෙන් ගිල ගනී - ඇමරිකාවේ 9339ක්

තා වේගයෙන් පැතිරයන කොරෝනා වෛරසය නිසා අමෙරිකාවසහ යුරෝපා රටවල් ඉතාමත් බරපතල තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.

වෛරසයේ ආරම්භය වූ චීනයේ වෛරස් ආසාදිතයින් ගණන් පහත යද්දී අමෙරිකාවේ සහ යුරෝපා රටවල වෛරස් ආසාදිතයින් ඉතා ඉහළ මට්ටමකින්  දිනෙන් දින වැඩි වනවා.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හමු වී ඇත්තේ අමෙරිකාවෙන් වන අතර ඒ 9339 ක්. මේ වන විට  ඇමරිකාවේ රෝගීන් 33546ක් වාර්තා කර තිබෙනවා.

දෙවනුව ඉතාලියෙන් 5560 ක් ද ස්පාඤ්ඤයෙන් 3272 ක් ද ජර්මනියෙන් 2509 ද ප්‍රංශයෙන් 1559 ක්ද ස්විස්සර්ලන්තයෙන් 612 ක්ද එංගලන්තයෙන් 665 ක්ද ඕස්ට්‍රේලියාවෙන් 537 ක්ද නෙදර්ලන්තයෙන් 573ක් ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කර තිබෙනවා.

එසේම ඊයේ දිනයේ දී ඉතාලියේ මරණ සංඛ්‍යාව 651 ක්  ස්පාඤ්ඤයේ 391 ක් ද ප්‍රංශයේ 112ක් ද ඇමරිකාවේ 117ක් ද ඇතුළු දිනක් තුල ලෝකයේ මරණ සංඛ්‍යාව 1628 ක් වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu