gossiplanka alexa ඉන්දියාවේ දිස්ත්‍රික්ක 80ක් වසා දැමේ - ප්‍රවාහන සේවා මාර්තු 31 දක්වා අත්හිටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ දිස්ත්‍රික්ක 80ක් වසා දැමේ - ප්‍රවාහන සේවා මාර්තු 31 දක්වා අත්හිටුවයි

සීඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව ප්‍රාන්ත 17කට අයත් දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසාදමා තිබෙනවා.

එසේම සියළුම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවා මාර්තු 31 වන දා තෙක් අත්හිටුවා තිබෙනවා.

මේ වන විට ලොව පුරා කොරෝනා වයිරසය ආසාදිතයින් 328,000 හඳුනාගෙන ඇති අතර ඉන් 96,000ක් සුවය ලබා තිබෙනවා. වාර්තාවන මරණ සංඛ්‍යාව 14,400ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu