gossiplanka alexa කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 86 දක්වා ඉහළ යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 86 දක්වා ඉහළ යයි

ද අලුයම වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු සොයාගත් ගැනීමත් සමඟ ආසාදිත රෝගීන් ගණන ඉහළ යාමක් සිදු වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ ධාරිතාව උපරිම මට්ටමේ පවතින බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී කොරෝනා ආසාධිතයන් මුල්ලේරියාව රෝහලට යොමු කරන බවද ඔහු සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu