gossiplanka alexa නවසීලන්තය සති හතරක කාලයක් Lockdown ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවසීලන්තය සති හතරක කාලයක් Lockdown ?

වසීලන්තයේ නව ආසාදිතයන් 50 දෙනෙකු වාර්තාවීමත් සමඟම එරට කොරෝනා ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගියා.

එසේ අසාදිතයින්ගේ සංඛ්‍යාව එක්වරම දෙගුණයකින් වැඩි වීමත් සමඟම ඉදිරි පැය 48ක කාලය තුළ අත්‍යාවශ්‍ය නොවන සේවා නතර කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඞ්න් තීරණය කර තිබෙනවා. 

එසේම  මුළු රටම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කරන බවත්, එසේ නොවුණහොත් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් මියයා හැකි බවත් ඇය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. 

එසේම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉදිරි සති හතරක කාලයක් නවසීලන්තය Lockdown කිරීමට මේවන විටත් තීරණය කර ඇති බව සඳහන් වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu