රාජපක්ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ අභියෝගය භාරගන්නා බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්‍ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද අභියෝගය භාරගනිමි නාමල් රාජපක්ෂ මහතා මෙය පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් පවසනවා.