Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

රාජපක්‍ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ අභියෝගය භාරගන්නා බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්‍ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද අභියෝගය භාරගනිමි නාමල් රාජපක්ෂ මහතා මෙය පැවසූ  බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් පවසනවා.

විවාදය සදහා දිනය, වෙලාව හා නාලිකාවද තීරණය කිරීම සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව දීමටද සූදානම් බවත්එම විවාදය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ට ආරාධනා කරන බවත් මන්ත‍්‍රීවරයා පවසනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page