gossiplanka alexa ප්‍රදේශය වසන් කළ ගැබිණි කාන්තාවක් නිසා රෝහලක් අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රදේශය වසන් කළ ගැබිණි කාන්තාවක් නිසා රෝහලක් අනතුරේ

gossip news
කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් යන මෙවන් අවස්ථාවක ආරක්ෂාවීම් පිළිබඳව මිනිසුන් කොතරම් දැනුවත් කල ද ඔවුන්ගේ අනුවණකම් නිසා බොහෝ දෙනා පිඩාවට මෙන්ම අවදානමට ලක් වන අවස්ථා තිබෙනවා. එවැනි කතාවක් අද අළුයම කළුතර නාගොඩ රෝහලින් වාර්තා වුණා.

කොරෝනා වෛරස් ආසාදිතයින් බොහොමයක් හමු වූ ගම්මානයක ( රතු අවදානම් කලාපයක ) සිටි ගැබිණි කාන්තාවක් තමන්ගේ දරු ප්‍රසූතිය සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී තිබෙනවා. එහෙත් ඇය තමන් පැමිණි ප්‍රදේශය වසන්කර රෝහලට පදිංචි ලිපිනය ලෙස ලබා දී ඇත්තේ දර්ගානගරයයි. පසුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී  ඇය බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සනාථ කරගෙන තිබෙනවා. 

පසුව කල රුධිර පරීක්ෂාවක දී ඇයට කොරෝනා වෛරසය ආසාදිත යැයි තහවුරු වී ඇති අතර ඇය ප්‍රසූත කළ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ද පරීක්ෂාවට යොමු කර තිබෙනවා. 

කෙසේ වෙතත් මේ වනවිට රෝහල් වාට්ටුවේ සියළු කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu