gossiplanka alexa හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වීමේ අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වීමේ අවදානමක

gossip lanka news
මස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේලබන 7 වෙනිදාට පෙරතමන්ට ඇති ගැටළු විසඳා දිමට කටයුතු නොකළහොත් සියළුහෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්‍ටුවලින් ඉවත් වන බවයි.

මෙතරම් ව්‍යසන තත්ත්වයක දී තමන්ගේ ජීවිත ගැන පවා නොතකා සේවය කරන හෙද හෙදියන්ට අවශ්‍ය අවම පහසුකම්වත් නොලැබීම, දීමනා කප්පාදු කිරීම, සේවය අවතක්සේරු කිරීම වැනි කරුණු පෙන්වා දෙමින් මෙම ලිපිය යොමු කිරීමට හෙද සංගමය කටයුතු කර තිබෙනවා. 

සමස්ත ලංකා හෙද න්ලධාරීන්ගේ සංගමයට අමතරව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද තමන් විසින් ඉල්ලන සාධාරණ අවශ්‍යතාවයන්  05 වන දිනට පෙර ලබා නොදෙන්නේ නම් 6 වන සදුදා සිට රට පුරා රෝහල් හා සියලුම සෞඛ්‍ය ආයතන තුළ සේවයෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu