gossiplanka alexa අලුත් අවුරුද්ද අවසන් වන විට සතු‍ටුදායක තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත් අවුරුද්ද අවසන් වන විට සතු‍ටුදායක තත්ත්වයක්

gossip lanka
ලුත් අවුරුද්ද අවසානවන තෙක් දැනට පවතින කොරෝනා මර්දන වැඩසටහන් ඒ අයුරින්ම පවත්වාගෙන ගොස් අලුත් අවුද්ද අවසන් වීමෙන් පසු පවතින තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් තොර දිස්ත්‍රික්කවලට දැනට පනවා ඇති සීමාවන් ඉවත් කළ හැකි වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටින්නේ.

මේ අතර නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන්වප ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ඊයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමින් බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කළ යුතු බව ද  මෙහි දී තීරණය කෙරුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu