gossiplanka alexa ලොව පුරා කොරොනා වෛරසය ව්‍යාප්තියේ නවතම තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව පුරා කොරොනා වෛරසය ව්‍යාප්තියේ නවතම තත්ත්වය


ව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 1,263,090 ක්මේ වන විට ලොව පුරා වාර්තා වී තිබෙනවා. එම වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 68,524 ක්. එසේම රෝගය වැළඳී සුව වූ පුද්ගලයින් සංඛ්‍යාව 260,222 වනවා.



වෛරස් ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ඒ 311,635ක්. මේ වන විට අමෙරිකාවේ සිදු වූ මරණ ප්‍රමාණය 8,454වනවා. ස්පාඤයෙන් රෝගීන් 126,168 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 11,947 ක්.

r

මෙ අතර දෙවන එළිසබෙත් මහ රැජිණ අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත තිබෙනවා. ඇයගේ 68 වසරක රාජකීය කාලය තුළ ජාතිය අමතන සිව් වන අවස්ථාව මෙය වනවා.

Source : https://www.worldometers.info/coronavirus/#countries

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu