Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel


ව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 1,263,090 ක්මේ වන විට ලොව පුරා වාර්තා වී තිබෙනවා. එම වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 68,524 ක්. එසේම රෝගය වැළඳී සුව වූ පුද්ගලයින් සංඛ්‍යාව 260,222 වනවා.



වෛරස් ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ඒ 311,635ක්. මේ වන විට අමෙරිකාවේ සිදු වූ මරණ ප්‍රමාණය 8,454වනවා. ස්පාඤයෙන් රෝගීන් 126,168 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 11,947 ක්.

r

මෙ අතර දෙවන එළිසබෙත් මහ රැජිණ අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත තිබෙනවා. ඇයගේ 68 වසරක රාජකීය කාලය තුළ ජාතිය අමතන සිව් වන අවස්ථාව මෙය වනවා.

Source : https://www.worldometers.info/coronavirus/#countries

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page