Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
at
නිවසේ සිට රාජකාරී කරන කාලය තවත් දීර්ඝ කෙරේ
නිවසේ සිට රාජකාරී කරන කාලය තවත් දීර්ඝ කෙරේ
Sunday, April 05, 2020
ර
ජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කිරීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව හෙට එනම් අප්‍රේල් 6 වනදා සිට 10 වනදා තෙක් ද රාජ්‍ය සහ පුද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට දැනට පනවා ඇති අඳිරි නීතිය හෙට පෙරවරු 10 සිට දහවල් 02 දක්වා කාලයක් ලිහිල් කිරීමට ද තීරණය කරතිබෙන බව සඳහන්.
at
extend
Home
leave
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
පාස්කු නඩුවේ වරදකරුවන්ට දුන් දඬුවම්
Tuesday, September 22, 2026
පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශ කරයි
Tuesday, September 22, 2026
මහ බැංකුවෙන් සහ අධිකරණයෙන් නීතිවිරෝධී මූල්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවරක්
Wednesday, September 23, 2026
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තාව ප්‍රමාද වීම: ජාතික රෝහල් අධ්යක්ෂවරයා කොටුව මහේස්ත්‍රාත් හමුවට කැඳවයි
Tuesday, September 22, 2026
මුතුරාජවෙල සිට කටුනායකට ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයක්: කොන්ත්‍රාත්තුව චීන සමාගමකට
Wednesday, September 23, 2026
Like Us on Facebook
Close Menu